අද 2011 . ජූනි . 05. VTA බටුහේන බ්ලොග් අඩවිය සයිබර් යාය සිපගන්න සුභ මොහොතයිමේ.සබරගමු පලාතේ කුරුවිට නගරයට නොදුරින් පිහිටි බටුහේන නම් වූ සොඳුරු පාරිසරික වටපිටාවකින්හෙබි ගම් පියසක එක් මායිමක් ආරම්භවන මනරම් ස්ථානයක VTA ආයතනයේ එක් ශාකාවක් වන බටුහේන VTA ආයතනය පිහිටා ඇත. කොළඹ - රත්නපුර මාර්ගයේ බටුහේන විද්‍යාලය අසලින් ගම තුලට වන්නට මෙය පිහිටා ඇත.
මෙම ආයතනය මඟින් ඉලෙක්ට්‍රොනික් , රූපලාවන්‍යය , යතුරුපැදි සහ ත්‍රීවීල් අලුත්වැඩියා සහ පරිගනක ඩිප්ලෝමා යන පාඨමාලා සතියේ දින පහ තුල පැවැත්වේ.
මෙතැන් පටන් දිගටම මෙම බ්ලොග් අඩවිය සිසුන්ගේ ක්‍රියාකාරකම් සහ ආයතනයේ තොරතුරු වලින් යාවත්කාලීන වෙමින් ඉදිරියටම පවත්වාගෙන යාමට ඔබගේ ආශීර්වාදය නොමඳව පතන්නෙමු.



5:36 AM
VTA බටුහේන

Posted in: ![Validate my Atom 1.0 feed [Valid Atom 1.0]](valid-atom.png)
4 අදහස්:
මට පුලුවන් Pneumatic ගැන ලියන්න, ඔයල කැමතිනම්
මමත් දැන් කාලයක ඉදලා ලැබෙන හැටියට බිලොග් කරනවාග ආසයි ඔයාලව අදුන ගන්න.
http://5sgs.tk
http://rathnodayahangamuwa.blogspot.com
අනුර නිශාන්ත මාරපන( ශා අ. උපදේශක)@
මමත් රත්නපුර ප්‍රදේශ වාසී VTA බටුහේන සිසුවෙක් හැටියට සහ බ්ලොග් කතෘ වරයෙක් හැටියට ඔබව දැන හඳුනා ගැනීමට කැමතිය.
http://sipsala.blogspot.com
බටුගෙදර නං දන්නවා!
Post a Comment