Showing posts with label කතෘ තුමන්ගේ නිවේදන. Show all posts
Showing posts with label කතෘ තුමන්ගේ නිවේදන. Show all posts

Tuesday, July 5, 2011

..:: අනාගතය ජයගන්වන්න වෙරදරන බටුහේන වෘත්තීය පුහුණු අධිකාරිය ::..

අද 2011 . ජූනි . 05. VTA බටුහේන බ්ලොග් අඩවිය සයිබර් යාය සිපගන්න සුභ මොහොතයිමේ.සබරගමු පලාතේ කුරුවිට නගරයට නොදුරින් පිහිටි බටුහේන නම් වූ සොඳුරු පාරිසරික වටපිටාවකින්හෙබි ගම් පියසක එක් මායිමක් ආරම්භවන මනරම් ස්ථානයක VTA  ආයතනයේ එක් ශාකාවක් වන බටුහේන VTA ආයතනය පිහිටා ඇත. කොළඹ - රත්නපුර මාර්ගයේ බටුහේන විද්‍යාලය අසලින් ගම තුලට වන්නට මෙය පිහිටා ඇත.

මෙම ආයතනය මඟින් ඉලෙක්ට්‍රොනික් , රූපලාවන්‍යය , යතුරුපැදි සහ ත්‍රීවීල් අලුත්වැඩියා සහ පරිගනක ඩිප්ලෝමා යන පාඨමාලා සතියේ දින පහ තුල පැවැත්වේ.

මෙතැන් පටන් දිගටම මෙම බ්ලොග් අඩවිය සිසුන්ගේ ක්‍රියාකාරකම් සහ ආයතනයේ තොරතුරු වලින් යාවත්කාලීන වෙමින් ඉදිරියටම පවත්වාගෙන යාමට ඔබගේ ආශීර්වාදය නොමඳව පතන්නෙමු.